කෙල්ලන්ගෙන් නොමිලේ සැප

ඔබ කැමති කෙල්ල ඔබට අකමැති වීමට හේතු


තරුණ කාලේ කියන්නේ ජිවිතේ සුන්දරම කාලේ. ආදරය කරන්න හොදම කාලේ.  කෙල්ලෝ නම් මේ ලෝකේ  ඕනේ තරම් ඉන්නවා තමයි . එත් අපි කැමති කෙල්ල අපිට අකමැති නම් ටිකක් දුකයි. ඔයාලා දන්නවද  ඕනේ කෙල්ලෙක් එයාගේ ඇස් දෙකට කොල්ලෙක් දැක්ක ගමන් මුල් තත්පර 10 ඇතුලත තීරණය කරන දෙයක් තියෙනවා. ඒ ඔහු සමග යාලූ‍ වෙන එක සුදුසුද නැද්ද කියලා.

මේක සමීක්ෂණ මගින් තමයි හොයා ගෙන තියෙන්නේ. කව්රු නෑ කිව්වත් මේක ඇත්ත කියලයි මට හිතෙන්නේ. මොකද අපි මිනිස්සුනේ. කෙල්ලෙක් එයාගේ  පස්සෙන් එන කොල්ලෙක්ට අකැමති වෙන්න හේතුව ඒ කොල්ලාගේ රුපය  කැත වීම විතරක් නෙවෙයි. ඇත්තටම  කොල්ලොන්ගේ කඩවසම් කමට  වඩා කෙල්ලෝ බලන දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ දේවල් ටික කතා කරමු.

පම්පෝරි ගැසීම නිසා

ඔබට හොද ජොබ් එකක් ,  ඕනේ තරම් සල්ලි , හොද වාහනයක් , වැදගත් පවුල් පසුබිමක් තියෙන්න පුළුවන්. එත් ඔයා ඒ දෙවල්  ගැන ඔයා දාගන්න යන කෙල්ල ඉස්සරහා මහා ලොකුවට පාරම් බාන්න ගියොත් කෙල්ලට අනිවා ටික දවසක් යන කොට ඔයාව එපා වෙනවා .

ඕනෙවට වඩා පිරිමි කම ඇගට ගැනීම හා ගෙම්බෝ වීම.

ඒ වගේම සමහර කොල්ලෝ තමුන්ගේ දුර්වල කම් වහ ගන්නත් බොරුවට ආඩම්බර වෙලා ඉන්නවා. ඔවුන් හිතනවා තමුන් වැඩිය කෙල්ලව  ගණන් ගන්නේ  නැතුව පොඞ්ඩක් ලාවට හිනා වෙලා  දරුණු මුණක් මවා ගෙන බොහොම ආඩම්බරයෙන් ඉන්නකොට කෙල්ලෝ කැමති වෙනවා කියලා. කොල්ලෝ කීයටවත් කෙල්ලෝ ඉස්සරහ නැවෙන්න නම්  ඕනේ නෑ.කොහොමත් ගෙම්බෝ වෙන්න හදන කොල්ලොන්ට කෙල්ලෝ වැඩිය කැමති නෑ . එත් තමුන් එරහ කරන කෙල්ල ඉස්සරහා නම් යකෙක් වගේ හැසිරෙන්න එපා. ප‍්‍රිය මනාප පුද්ගලයෙක් විදියට ඉන්න

හොද  ආත්ම විශ්වාසයක් නොමැති වීම

කොල්ලෙක්ට කෙල්ලේක් දා ගන්න ලස්සන වෙන්න  ඕනෙම නෑ. කොල්ලෙක් උනාම හොද කොන්දක් තියෙන්න  ඕනේ. පිළිවෙලකට අදින  පළදින කෙනෙක් වෙන්න  ඕනේ. තමා පිළිබද හොද ආත්ම විශ්වාසයක් තියෙන්න  ඕනේ. කෙල්ල එක්ක යන කොට  ඕනේ තැනක බය නැතුව නිවැරදි විදියට වැදගත් විදියට කෙලින් හැසිරෙන්න පුළුවන් කම තියෙන්න  ඕනේ. කොහෙද යන්නේ කොහොමද යන්නේ මොකද කරන්නේ කියන තීරණ ගන්න කොට කොල්ලා මුලික වෙන්න  ඕනේ. මේකෙන් හැගවෙන්නේ නෑ කෙල්ල තිරන ගැනීමට කිසි ලෙසකින්වත් සම්බන්ධ කර ගන්නේ නෑ කියලා. පෙරමුණ ගන්න   ඕනේ කොල්ලා කියන ඒකයි තේරුම. කොල්ලා කරන්න  ඕනේ වැඩ ටික කෙල්ල ට කරන්න දීලා ඔහේ පස්සෙන් ගියොත් නම්  කෙල්ලට අනිවා එපා වෙනවා.

කෙල්ලට ඇහුම්කම් නොදීම

කෙල්ලෝ ගොඩක් කැමතියි තමුන්ගේ කොල්ලා ඒ ගොල්ලොන්ට හොදින් ඇහුම්කම් දෙන කෙනෙක් වෙනවාට. කෙල්ල හම්බ උනු පලවෙනි දවසෙම ඔබ එක දිගටම පැය ගානක් ඔබ කල කී දේ , ඔබගේ දක්ෂතා, ජයග‍්‍රහණ , කරපු ලොකු වැඩ  වගේ ඔයාගෙම  දේවල් විතරක් එක දිගට වාචලයෙක් වගේ  කියවන්න ගියොත් ඉතින් කෙල්ලට අනිවා ඔයාව එපා වෙනවා. අඩුවෙන් කතා කරන්න. වැඩි පුර ඇයගේ කතාවට ඇහුම් කම් දෙන්න. කුතුහලය පිරි ප‍්‍රියමනාප මුහුණකින්. ඇය අනිවා ඔබට කැමති  වෙනවා

නරක වේලාවල්

සමහරක් වෙලාවට කොල්ලන්ට පාලනය කිරීමට බැරි හේතු තියෙනවා. ඒ කියන්නේ එක එරහ කරන කොල්ලගේ වැරද්දක් නිසා නෙවෙයි වෙන්නේ.එක්කෝ කෙල්ලට ඒකන කරන වෙලාවේ කෙල්ල ඉන්න මූඞ් එක හරි නෑ. එක්කෝ ඔෆිස් එකේ හරි ගෙදර හරි වෙනත් යාලූ‍වෙක් එක්ක හරි ලොකු ප‍්‍රශනයක් දා ගෙන ඒ ගැන හිත හිත ඉන්නේ. මෙන්න මේ වෙලාවටත් ඔබ ප‍්‍රතික්ෂේප වෙන්න පුළුවන්. එ නිසා ඒ වගේ දේවල් ගණන් ගත යුතු නෑ. මොකද ඒ දේවල් ඔබේ වැරදි නොවන නිසා.

කෙල්ලගෙන් අහන එක දින දින පහු කිරීම

සමහරවිට ඔබ දා ගන්න උත්සාහ කරන ඔබට දැනටමත් කැමැත්තෙන් ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා මේක බය නැතුව කෙල්ලගෙන් අහන එක දවසින් දවස පහු කරනවා නම් කෙල්ලගේ හිතේ ඔයා ගැන කලකිරීමක් , ඔයාගේ ආත්ම විශ්වාසයක් නැති කම ගැන එපා වීමක් ඇති වෙලා කැමැත්ත අකමැත්තක් වෙන්න පුළුවන්.

තවත් කොල්ලෝ  පටල ගන්න තැනක්  තමයි අපිට ඔය ලොකු අතු අල්ලන්න බෑ කියා සිතීම
ඔන්න ඔයාට කෙල්ලෙක්ට ආස හිතුනා. හැබැයි කෙල් ලොකු සල්ලි කාරකගේ දුවක්.කෙල්ලගේ පවුල් පසුබිමත් හෙන ලොකු එකක්  නම් අනිවා එතන පොඩි කොස්සක් තියෙනවා. පිවිතුරැු ආදරේට බාධා නෑ කියන්නේ බොරුවට. චිත‍්‍රපටි  වල විතරයි කෙල්ල මුළු සේසතම ඇත ඇරලා දාලා කොල්ලෝ එක්ක පැනල යන්න එන්නේ . එත් එහෙම උනා කියලා ඔබේ උත්සාහය අත අරින්න එපා. මොකද සමහරක් විට නගරයේ ලොකුම සල්ලි කාරයෙක් ගේ දුවක් හෙට ඔයාට හම්බ වෙන්න පුළුවන් බංකුවක් උඩ වාඩි වෙලා අඩ අඩ ඉන්නවා. කිසිම කොල්ලෙක් එයට ලං වෙන්න බැරි වෙයි කියලා හිතලා එයාගෙන් කැමැත්ත අහන්නේ නෑති නිසා. ඒ නිසා උත්සාහ කරන්න. එත් හිත  හදා ගන්නත් පුරුදු වෙන්න

කෙල්ලෝ කියන්නේ සිරාවටම අමුතු ජාතියක්. තේරුම් ගන්නම බෑ. තමුන්ගේ කොල්ලට තියෙන දේවල් තමුන්ගේ හොදම යාළුවොන්ගේ කොල්ලෝ එක්ක නිතරම සංසන්දනය කරලා සතුටු වෙන හා දුක් වෙන පිරිසක්. කෙල්ලගේ මූඞ් එක හා ආදර සම්බන්ධතාවේ ශක්තිමත් බව  නිතරම ඔයා ලග දැනට තියෙන හා ඉදිරියේදී ජනනය වෙන මුදල් ප‍්‍රමානය මත තමයි තීරණය වෙන්නේ.එත් හැම කෙල්ලම එහෙම නෑ.

සෑම පිරිමියෙක්ම තම සහකාරියගෙන් බලාපොරොත්තු වෙන නමුත් ඇයට කිසිදා නොකියන රහස් 5ක් මෙන්න


හැසිරෙනවා අඩුයි.දන්නවද හැම පිරිමියෙක්ම තමා ආශ්‍රය කරන තම සහකාරියගෙන් 

බලාපොරොත්තු වෙන නමුත් කවදාවත් ඔවුන්ට හෙළි නොකරන  දේවල් කීපයක් තියෙනවා 

කියලා.අද විශ්ම ලෝකය තුලින් අපි ඒ මොනවද කියලා කතා කරමු.


ඔහුට නිසි ගරුත්වය ලබා දෙනවට


මේක

තමයි හැම පිරිමියෙක්ම ගැනියෙක්ගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ.ඔබට හොද 
පෙම්වතියක් , බිරිදක් වෙන්න අවශය නම් අනිවා මුලින් ඔබේ පිරිමියාට නිසි ලෙස 
ගරු කරන්න පුරුදු වෙන්න.සැම විටම හැම කටයුත්තකම ප්‍රධානියා වෙන්න ඔහුට ඉඩ 
දෙන්න.ඔබ ගෙදර පිරිමියා වෙන්න ගියොත් ඉක්මනටම කසාද ජීවිතය එපා වේවි.හැම 
මාසෙම අග තමන්ගේ සැමියාගේ පඩි පැකට් එක අතට අරන් controll කරන්න යන බිරිදක්
වෙන්න එපා.

ඔහුව අගය කරනවට

ඔබට

හොද පෙම්වතියක් හෝ බිරිදක්වීමට අවශ්‍ය නම් අනිවා ඔබේ සහකරුගේ වැඩ කටයුතු 
වලට සැම විටම නිසි අගය කිරීම් ලබා දෙන්න.හැබැයි එහෙම කියලා බොරුවට දේවල් 
අගය කරන්න යන්න එපා.මොකද පිරිමින්ට පුළුවන් ඔබ බොරුවට කරන අගය කිරීම් බොහොම
පහසුවෙන් අදුර ගන්න.ඒ වගේම ඔබ සැබෑ ලෙස ඔහු පිලිබදව සිදු කරන අගය 
කිරීමකින් ඔහුගේ හිත ගොඩක් සතුටු වෙන බවත් ඔබ මතකයේ තියා ගන්න.

ඔහු කැමති දේවල්වලට ඔබ සහයෝගයෙන් ඔහු සමග එකතු වෙනවට

මේක

අද සමාජයේ තියෙන ලොකු ප්‍රශ්නයක්.ඔබේ පිරිමියාගේ හිතේ තියෙන ඔහු කරන්න ආස 
දේවල් වලට ඔබට පුළුවන් නම් හැකි පමණ සහභාගී වෙන්න.අපි හිතමු ඔබේ සහකරු ආසයි
කියලා action films බලන්න.හැබැයි ඔයා ආස හින්දි films බලන්න.නොගැලපීමක් 
තියෙන නිසා ඔයා එයා films බලන වෙලාවට ඔහුව සෝෆා එකේ තනි කරලා යනවා.මේ වගේ 
දේවල් වලට පිරිමි ඇත්තටම කැමති නෑ. පිරිමි  ආසයි එයාලා කැමති දේ ඔවුන්ගේ 
පෙම්වතිය හෝ බිරිදත් එක්ක එකතු වෙලා කරන්න.ඔයා ඒ action film එක බලන්න 
අවශ්‍ය නෑ.එත් ඔහු ලගට වෙලා ටිකක් හරි  වෙලා ඉන්න පුළුවන් නම් ඔහු ගොඩක් 
සතුටු වේවි ඔබ වැනි සහකාරියක් ලැබීම ගැන

දිරිගැන්වීම් කරනවට

මේකත්

ගොඩක් වැදගත් දෙයක්.හැම පෙම්වතියක්ම , බිරිදක්ම තම සහකරුව ඔහුගේ ජිවිතේ 
අරමුණු වලට යන්න අවශ්‍ය කරන උපරිම දිරි ගැන්වීම නිරතුරුවම ලබා දෙන්න 
ඕනේ.එයා හැමදේම කියන්නේ ඔයාට නිසා ඔහුගේ ඉලක්ක  පිළිබද දැඩි විශ්වාසයක් ඇති
වෙන විදියට ඔබ හැසිරෙන්න ඕනේ. ඔබගේ හැම වචනයක්ම ඔහුට ඉස්සරහට යන්න දිරි 
ගැන්වීමක් ලබා දෙන දෙයක් විය යුතුමයි.කිසිම වෙලාවක ඔබ ඔහුව අඩු තක්සේරු 
කරන්න යන්න එපා.ඔහුගේ ශක්තින් පිළිබදව ඔබේ සිතේ විශ්වාසයක් නෑ කියලා ඔහුට 
තේරුනොත් ඔහු ගොඩක් මානසිකව වැටේවි.ඔහුට ගොඩක් දුක හිතිලා ඔහු පිලිබදව 
විශ්වාසය ඔහුට නැති වේවි.ඒ දේ නම් කවදාවත් වෙන්න තියන්න එපා.

යාළුවොත් එක්ක set වෙන්න පොඩි නිදහසක්

මෙන්න

මේ කරුණත් ගොඩක් වැදගත්.ගොඩක් අය ආදර සම්බන්ධතාවයක් පටන් ගත්තු ගමන් හරි 
marry කරපු ගමන් හරි මහා බොරු සිමා මායිම් දා ගන්නවා.යාලුවෝ ආශ්‍රය අඩු 
කරන්න කියනවා.මට නම් පෙන්නේ එක මහා බොරු වැඩක් විදියට.ඒ වගේම එක නිසා ගොඩක්
ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.අද ගොඩක් දික්කසාද වලට හේතුව තමයි මේ අපේ 
ආදරවන්තයින් බොරුවට රෝමියෝ ඇන්ඩ් ජුලියට් ලා වෙන එක.ඔයාගේ පිරිමියාට එයාගේ 
යාලුවෝ එක්ක set වෙලා fun එකක් ගන්න යම්කිසි නිදහසක් දෙන්න.එහෙම කරනවට 
පිරිමි ගොඩක් කැමතියි.ඒ වගේම ඔබ වැනි බිරිදක් ලැබීම ඔහුගේ වාසනාවක් බව 
ඔහුගේ යහළුවන් ට පාවා නිතරම ප්‍රකාශ කරන්න ගනීවි.හැබැයි මෙතැනදී ගොඩක්ම 
නිදහස දෙන්න කියලා ඔහුව ඇත ඇරලම දාන්න එපා.එතකොටත් ප්‍රශ්න ඇති වෙන්න 
පුළුවන්.

ලිපිය

ලියලා ඉවරයි.මෙතන ප්‍රධාන කරුණු 5ක් තියෙනවා.තව පොඩි පොඩි දේවල් තියනවා 
ඉතින්.ඔබට පුළුවන් හැම වෙලාවටම සහකරු ඉදිරියේදී හොද පිළිවෙලට ඉන්න ලස්සන 
ඇදලා කරලා.ඒ වගේම හොද කරුණාවන්ත හඩක් හැමදාටම තියා ගන්න.නපුරු පෙම්වතියක් 
වෙන්න එපා.කොල්ලෝ ගොඩක් කැමති බොහොම සෞම්‍ය කතා විලාශයක් හැසිරීමක් ඔබෙන් 
නිතරම පිලිබිබු වෙනවා නම්.හරි එහෙනම් විශ්ම ලෝකය කැපෙන්න හදන්නේ.ඔයාලාට සුබ
දවසක්!!!

ඔබේ පියයුරු ස්වභාවිකවම විශාල කර ගන්න


අද වන විට බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් වනුයේ පිරිපුන් පියයුරු යුගලයක් හිමි කර ගැනීමය. ඒ ස දහා ඔවුන් නොකරන දෙයක් නැත. ඔවුන් නොකරන කැපකිරීමක් නැත. ඇතැම් විටක ඔබද මෙම පිරිසෙන් කෙනෙකු විය හැකිය. ඔබේ පියයුරු කිසිම බාහිර අනතුරු නොමැතිව විශාල කර ගැනීමට මේ තමයි ආරක්ෂිතම විදිය.

මුලින්, ඔබ එක් පියයුරක් එක් විටක මසාජ් කරන්න ආරම්භ කරන්න. ඔයාගෙ වම් පැත්තෙන් ආරම්භ කරන්න. මසාජ් ඔයිල් ටිකක් හෝ තෙතමනය සහිත ක්‍‍්‍රීම් එකක් ආලේප කරන්න හොදින් තණ පුඩුව ආසන්නයේ හෝ තණ පුඩුව මත ගැල්වීමෙන් වලකින්න. දැන් හොදින් අතුල්ලන්න එම තෙල් හෝ ක්‍රීම් එක් හොදින් පදම් වෙනකම් දැන්, ඔබේ දකුණු අත වම් පියයුර මත තබන්න ඔබගේ කිහිල්ලට ඉහල කොටසෙ මුල්ම හරියෙන්. ඉන්පසු, සෙමින් ඉදිරියට අත තල්ලු කරන්න, ලාවට තද කරන්ම එහෙම කර ඔබේ පපුවෙහි මැද ‍කොටසට ආ පසු තද තරන් ඉන්න. ඊ‍ට පස්සෙ, ඔයාගෙ වම් අත අරගෙන ඒ පියයුරෙහිම වම් පැත්තෙන් තබා ගන්න. ඔබේ මහපට ඇගිල්ල හා අනෙක් ඇගිලි භාවිත කරමින්, පියයුරු මධ්‍ය රේඛාව හරහා ඉදිරියට පසාජ් කරන්න ඉතාම සෙමින් ඔබේ පපුවෙහි මැද කොටසට පියයුර ඉතාම සෙමින් තල්ලු කරමින් මේ මසජ් ක්‍රමය දිනපතාම උදේට කරන්න. ඒ වගේම මෙය කරගෙන යන අතර තුර ඔබ ඊස්ටර්ජන් හෝමෝනය අධික ආහාර ද ආහාරයට ගත යුතුයි.

මෙම හෝමෝනය අධික ආහාර මෙසේයි හණ ඇට ටෝෆු සෝයා බෝංචි ඇට සෝයා යෝගට් තල ඇට ඉහත ආහාර හැකි තරම් ආහාරයට ගන්න ඉහත මසාජ් කිරීම නවත්වන්නත් එපා.

මෙම ක්‍‍්‍රියාවලිය ආරම්භ කරන විට ඔබේ පියයුරු වල පැහැදිලි ඡුුායාරූපයක් ගන්න. මාස 6ක් මෙම මසාජ් එක කිරීමෙන් හා මෙම ආහාර භාවිතයෙන් අනතුරුව නැවත ඡුුායාරූපයක් ගෙන සංසංදනය කර බලන්න වෙනස. මෙය වසර කිහිපයක් ඔබට ඇතැම් විට සිදු කිරීමට සිදු වේවි. නමුත් ප‍‍්‍රත්ඵල අති විශිෂ්ට වේවි.


දරුවන් නැතිවීමේ වැඩි වරද පිරිමින්ගේ

පුරුෂයන් පස් දෙනෙකුගෙන් එක් කෙනෙකුගේ ශූක්‍ර තරළය තුල අවශ්‍ය තරම් ශුක්‍රාණු ප්‍රමාණයක් නොමැති බව වෛද්‍යවරු පවසති. සාමාන්‍යයෙන් ශුක්‍ර තරළය මිලිලීටර් එකක ශ්‍රක්‍රාණු මිලියන 15ක් තිබිය යුතු වුව ද 

එවැනි ප්‍රමාණයක් නැති සංඛ්‍යාව සියයට 20කි.

විවාහපත් ජෝඩු හයකින් එක් ජෝඩුවකට දරු සම්පත් නැත. එයට ප්‍රධාන හේතුව වන්නේ ද පිරිමින්ගේ ශුක්‍ර තරලයේ අඩු ශුක්‍රාණු ප්‍රමාණයක් තිබීම හෝ දුර්වල මට්ටමේ ශුකාණු තිබීමයි.

කෙසේ වෙතත් ඕබර්ට් මහත්මිය පර්යේෂණයක් මගින් පෙන්වා දි ඇත්තේ පුරුෂයන්ගේ ශුක්‍රාණුවල තත්වය එහි ප්‍රමාණයට වඩා වැදගත් බවයි.

මේ දුර්වලතාවට ප්‍රධාන හේතුව වන්නේ දුර්වල පෝෂණය, දුම්බීම සහ පරිසර දූෂණය, සහ ශරීරය තුල ඇති  දුර්වල විෂ ඉවත් කිරීමේ ක්‍රියාවලියයි.

කරල් බෝග ධාන්‍ය වල සිට කළු චොකලට් දක්වා පුරුෂ සඵලත්වයට හොඳම ආහාර ලෙස පර්යේෂණ මගින් තහවුරුකර තිබේ.

තක්කාලිවල අඩංග ලයිකොපේන් මගින් ශුක්‍රාණුවල පිහිනීමට ඇති හැකියාව වඩාත් ශක්තිමත් කරයි.

වෝල්නට් ඔමෙගා තුන මේද අම්ලයෙන් පොහොසත්ය. ඉන් ශුක්‍රාණුවල පිහිනිමට ඇති හැකියාව, එහි ප්‍රමාණය සහ හැඩය සුරැකිව තබා ගැනීමට උපකාරිවේ. මේවා රුධිරයේ සීනි මට්ටම පාලනයටද උපකාරිවේ.

වට්ටක්කා ඇට සින්ක් නැමැති ලෝහයෙන් අනුනය. එමගින් ශුක්‍රාණු වර්ධනය සහ ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදනයට මහඟු දායකත්වයක් ලබාදේ.

මයිසුර් පරිප්පුවල ෆෝලේට් නැමැති සංයෝගය අඩංගුය. එනම් ස්වාභාවික ෆෝලික් ඇසිඩ්ය. මෙය පුරුෂයන්ගේ මෙන්ම ස්ත්‍රීන්ගේ දා සරුබව වැඩිකිරීමට උපකාරීවන්නකි.

මෙම ආහාරයේ ප්‍රෝටීන් සහ කෙඳිති වලින් පරිපුර්ණය වේ.

නිල් පැහැති ඛෙරිවල අඩංගු රසායනිකයක් ශුක්‍රාණුවල පිහිනීමේ හැකියාව සහ එහි තත්වය වර්ධනය කරණ බව පෙන්වාදි තිබේ.

ඇති තරම් පිරිසිදු ජලය පානය මගින් ශුක්‍රාණු ගණනය වැඩි කල හැකි සරළම ක්‍රමයයි.

දෙළුම් කෑමෙන් ශුක්‍රාණුවල තත්ත්වය වඩාත් ගුණාත්මක කරයි.

කළු පැහැති චොක්ලට්වල අඩංගු ඇමයිනෝ අම්ල වලින් ශුක්‍රාණුවල විසර්ජන ධාරිතාව, ඒවායේ ගණනය සහ පිහිනීමට ඇති හැකියාව ඉහළ දමයි.